‘ඔර්නබ්’ ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි - ප්රදේශ රැසකට තද වැසි සහ සුළං
කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (27) අලුයම 2.30 වන විට එය කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින්...
2026-10-27 08:04:00News Highlights
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මෙන් ජනතාව ඉවත් කරන්නේ නෑ
2026-10-27 20:57:00
අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී මේ සම්බන්ධයෙන් සමාජයේ...
නව පනත ගෙන එන්නේ ත්රස්තවාදය හා සංවිධානාත්මක අපරාධ මර්දනයටයි - ඇමති නලින්ද
2026-10-27 20:32
අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී මාධ්යවේදීන් නැගූ...
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 50ක වන්දියක්
2026-10-27 17:28:00
එහිදී ජීවිතක්ෂයට පත් වූ සෑම නිලධාරියෙකුටම රුපියල් මිලියන 5ක (ලක්ෂ 50ක) වන්දි...
නාමල් ඇතුළු හතරකට ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනුකරයි
2026-10-27 14:03:00
එම කටයුත්ත සම්බන්ධ වාර්තාව මේ මස 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ...
‘කජ්ජා’ සහ දරු දෙදෙනා ඝාතනයේ සැකකාරියක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි
2026-10-27 13:36
34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව මිද්දෙණිය, කටුවන ප්රදේශයේ...
මුහුදු ප්රදේශ රැසකට රතු අනතුරු ඇඟවීමක්
2026-10-27 12:24:00
අද (27) පෙරවරු 8ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 12 සඳහා බලපැවැත්වෙනවා.
Political News
මහින්දගෙන් නාමල්ට ලියුමක්
2026-10-23 13:32:00
මේ දිනවල පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබන හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්රකාශයක් පදනම් කරගනිමින්, ඔහුගේ ලේකම්වරයෙකු...
අධිකරණ තීන්දුවට ගරු කරනවා - ඥානසාර හිමිට සමාව දුන්නේ මාව නොමඟ යවලා - මෛත්රීපාල
2026-10-19 21:47:00
ඊයේ (19) නිකුත් කළ නිවේදනයකින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කර තිබෙනවා.
අනෝජන් සිවරාසාගේ දඩුවම ඉවත් කරන්න දායක වූ සියලු දෙනාටම ස්තුතියි - සජිත් ප්රේමදාස
2026-10-14 13:27
විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාට සිය ගෞරවය සහ ස්තූතිය පිරිනමන බවයි.
අශෝක් සජබ හැරයයි
2026-10-12 16:25:00
ඒ සම්බන්ධයෙන් අද (12) දින සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව...
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම ගැන වජිරගෙන් ප්රකාශයක්
2026-10-08 13:50:00
ඔහු මේ බව සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා අද (08) මල් පාරේ...
රනිල්ගේ ආරක්ෂකයෙකුට එල්ලවූ ප්රහාරය ගැන එජාපයෙන් නිවේදනයක්
2026-09-30 21:39
එම නිවේදනයේ දැක්වෙන්නේ, හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවේ නිරතව සිටියදී ප්රහාරයට ලක්වූ ආරක්ෂක නිලධාරියා ඒ...
Foreign News
චීනයේ අමෙරිකානු ආයෝජන සීමා පුළුල් කිරීම නවත්වන්නැයි බීජිං වෙතින් ඉල්ලීමක්
2026-10-26 08:59:00
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, සංවේදී තාක්ෂණික ක්ෂේත්ර ඉලක්ක කරගනිමින් යෝජනා කර ඇති නව රෙගුලාසි දෙරට අතර...
රියාද් ගුවන්තොටුපළ භාවිත නොකරන ලෙස හූතිවරුන්ගෙන් යළි අනතුරු ඇඟවීමක්
2026-10-25 09:29:00
හූති හමුදා ප්රකාශකවරයා සඳහන් කර ඇත්තේ කිං ඛාලිඩ් ජාත්යන්තර ගුවන්තොටුපළ තවදුරටත් හමුදා ඉලක්කයක් ලෙස සලකන...
ට්රම්ප් පුටින් සහ ෂී ජින්පින් හමුවීමට තීන්දු කරයි
2026-10-20 21:40:00
ඒ, නොවැම්බර් 18 සහ 19 යන දිනවල චීනයේ පැවැත්වීමට නියමිත ආර්ථික සහයෝගිතා සමුළුවට සමගාමීවයි.
මැදපෙරදිග යුද්ධය නිසා අන්තර්ජාලයත් ලෙඩ වෙන ලකුණු
2026-10-20 10:15:00
ඉරාන පුවත් ඒජන්සියක් වන ෆාර්ස් (Fars) මේ බව වාර්තා කර ඇත්තේ ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) නියෝජිතයෙකුගේ...
ප්රංශයේ විරෝධතා අතරතුර 1,200ක් අත්අඩංගුවට
2026-10-18 07:51:00
විදෙස් මාධ්ය වාර්තා කළේ, මෙම විරෝධතා සඳහා ලක්ෂ පහහමාරකට ආසන්න පිරිසක් එක්ව සිටි බවයි.
AI තරගය හා ණය බර හමුවේ Getty Images සමාගම බංකොලොත් වෙලා
2026-10-15 09:12:00
මෙම ක්රියාවලිය යටතේ ණය ප්රතිව්යුහගත කරමින් සමාගම යළි පෞද්ගලික සමාගමක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි...
Gossip Live
රාජ්ය සේවයේ තනිකඩයන්ට මංගල සේවයක්
2026-10-01 20:46:00
කෘත්රිම බුද්ධි තාක්ෂණයද යොදාගෙන නිර්මාණය කර ඇති මෙම යෙදුම අවුරුදු 21ත් 35ත් අතර රාජ්ය සේවකයන් සඳහා නියමු...
තුර්කි ගුවන් සේවයට ශ්රී ලාංකිකයන්ගෙන් දැවැන්ත ප්රහාරයක්
2026-09-15 16:05:00
අද (15) උදෑසන රුමේෂ් තරංග දිවයිනට පැමිණි ගුවන් ගමනේදී ඔහු පුහුණුවීම් සඳහා භාවිත කරන හෙල්ල 5කට හානි සිදුව ඇති බවටයි...
TikTok දාන්න කමාන්ඩෝ නිල ඇඳුම ඇන්ද නිළිය සමාව ඉල්ලයි
2026-09-07 17:27:00
තමන් අතින් සිදු වූ නොදැනුවත්කම සහ එම නිල ඇඳුම කෙරෙහි පැවැති දැඩි ආශාව නිසාම මෙම වීඩියෝව ජංගම දුරකතනයෙන් ලබාගෙන...
ශිරාන් බාසික් සමඟ ගනුදෙනු කළ කතාවට ගැන පියුමි හංසමාලිගෙන් ප්රතිචාර
2026-08-20 18:32:00
ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ශිරාන් බාසික් නමැති පුද්ගලයා තමන් කිසිදු අවස්ථාවක හඳුනාගෙන...
යන්න හැදු රත්නශ්රීට ටිල්වින් යන්න එපා කියයි?
2026-07-31 14:05
එහිදී අදහස් දක්වමින් ඒ මහතා ප්රකාශ කර ඇත්තේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ තොරතුරු වාර්තා වී ජනතා විමුක්ති පෙරමුණේ...
ලොව ජනප්රියම YouTuber MrBeast විවාහ වෙයි
2026-07-22 21:54
විදෙස් මාධ්ය වාර්තා කළේ, කැරිබියන් මුහුදේ පිහිටි ව්යාපාරික රිචඩ් බ්රැන්සන්ගේ පෞද්ගලික දූපත වන Necker Island හිදී මෙම...
Sports Live
කඩුලු 8ක විශිෂ්ඨ ජය සමඟින් ශ්රී ලංකාව අවසන් තරඟයට
2026-10-27 18:07:00
ලාහෝර්හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 25.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි...
ෂදාබ්ගේ සුපිරි ශතකයෙන් පාකිස්තානයට එක් කඩුල්ලක තියුණු ජයක්
2026-10-26 10:14:00
මෙම ජයග්රහණයත් සමඟ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ද පාකිස්තානයට හැකි වුණා.
ශ්රී ලංකාවේ ඓතිහාසික ජය ඉහළින් සැමරිය යුතුයි - සංගක්කාර
2026-10-23 10:28:00
ඒ අනුව, කණ්ඩායම ඉහළම තත්ත්වයට ගෙන ඒම සඳහා මෙම ජයග්රහණයෙන් පසුව ක්රමානුකූල වැඩපිළිවෙළක් සකස් කිරීම අත්යවශ්ය...
සිංහ කොල්ලෝ රාවල්පිණ්ඩිවලදී සුද්දන්ගේ බෝල දෙකට පලයි
2026-10-22 22:03
ජාත්යන්තර එක්දින ක්රිකට් පිටියේදී ලකුණු 430ක ඉලක්කයක් සාර්ථකව හඹා ගොස් ජයග්රහණය කළ මෙම අවස්ථාව, එවැනි හඹායෑම්...
තුන්කොන් තරඟාවලියේ පළමු තරඟයෙන් පාකිස්තානයට ලකුණු 37ක ජයක්
2026-10-19 11:02:00
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 305ක් රැස් කළා.
කුසල්ගේ සුපිරි පිතිහරඹයෙන් ශ්රී ලංකාවට කඩුලු 8ක ජයක්
2026-10-14 09:08:00
ශ්රී ලංකා ජයග්රහණයේ නියමුවා වූ නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 87ක්...
Business Live
සැප්තැම්බරයේ මෙරට නිල සංචිත වත්කම් පහළට
2026-10-08 10:34:00
ඒ අනුව, අගෝස්තු මාසය අවසානයේ අමෙරිකානු ඩොලර් මිලියන 6,929ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්රමාණය සැප්තැම්බර් මාසය...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් ට්රිලියන 2 ඉක්මවයි
2026-10-01 20:32
2025 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 1,642ක ආදායමක් රැස්කර තිබූ අතර, ඒ අනුව මේ වසරේදී රුපියල් බිලියන 398ක වැඩිවීමක් සිදුව...
ප්රතිපත්ති පොලී අනුපාතය වෙනස් නොකිරීමට මහ බැංකුව තීන්දු කරයි
2026-09-30 09:45:00
ඊයේ (29) පැවති මුදල් ප්රතිපත්ති මණ්ඩල රැස්වීමේදී දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි ආර්ථික දැක්ම සැලකිල්ලට...
සමාගම් 6ක වත්කම් අත්හිටුවීමට මහ බැංකුවෙන් නියෝග
2026-09-23 09:49:00
මහ බැංකුව පසුගිය 22 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනතේ 44 වැනි වගන්තිය යටතේ මෙම...
ශ්රී ලංකාවේ ණය ශ්රේණිගත කිරීම ඉහළට
2026-09-22 13:27:00
ඒ අනුව, මීට පෙර ‘CCC+’ ලෙස පැවති ශ්රේණිගත කිරීම ‘B-’ දක්වා ඉහළ නංවා ඇති අතර, ඉදිරි දැක්ම ස්ථාවර ලෙස නම් කර ඇති බව...
සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් ගෝලීය වෙළෙඳපොළට ඔසවා තැබීමට නව වැඩපිළිවෙළක්
2026-09-05 20:47:00
මෙහිදී ප්රාදේශීය ව්යවසාය වර්ධනය වේගවත් කිරීම සහ රජයේ නව ජාතික සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකත්ව උපායමාර්ගික...
Entertainment
ප්රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්රාප්ත වෙයි
2026-10-22 07:45:00
මියයන විට ඒ මහතා 73 වැනි වියේ පසුවුණා.
ටයිගර් ෂ්රෝෆ් ඉලක්ක කර වෙඩි ප්රහාරයක්
2026-10-19 10:05:00
ඊයේ (18) පස්වරුවේ මුම්බායිහි ජූහු ප්රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර...
Netflix සමාගමෙන් රැකියා 1,000ක් කප්පාදු කිරීමට තීරණයක්
2026-10-15 12:28:00
ඒ අනුව, සේවකයින් 1,000කට ආසන්න පිරිසකගේ රැකියා අහිමි විය හැකි බව අමෙරිකානු මාධ්ය වාර්තා කරනවා.
ACPOSL බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
2026-10-13 11:18:00
ඔක්තෝබර් 12 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 2026 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සංගමයේ වාර්ෂික මහා සභා...
සාදවල කසාදවල සින්දු කිව්වට දැනට සල්ලි ගන්නේ නෑ - ACPOSL
2026-09-28 08:25
එම සංගමයේ ප්රධාන විධායක රංග දසනායක මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් පත්රය නොවැම්බර් මාසයේ...
ශ්රී ලංකාවේ ප්රථම සජීවීකරණ චිත්රපටය නිර්මාණය කළ ගිවන්ත අර්ථසාද් අභාවප්රාප්ත වෙයි
2026-09-03 14:01:00
ප්රවීණ චිත්රපට අධ්යක්ෂ දිනේෂ් ප්රියසාද් මහතාගේ සහෝදරයෙකු වන ගිවන්ත අර්ථසාද් මහතා ශ්රී ලාංකේය සිනමා හා...