2026-10-26 08:38 Hours
සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව, රුපියල් 475ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 495ක් දක්වා ඉහළ යනු ඇති.
මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව, රුපියල් 475ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 495ක් දක්වා ඉහළ යනු ඇති.
මෙම මිල සංශෝධනය ඊයේ (25) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි IOC ඉන්ධන පිරවුම්හල් හරහා සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk