2026-09-22 13:27:00 Hours

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළට


...

ගෝලීය ආර්ථික කම්පනවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශීය මූල්‍ය ආරක්ෂණ තත්ත්වය ශක්තිමත් වීම හේතුවෙන් ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, මීට පෙර ‘CCC+’ ලෙස පැවති ශ්‍රේණිගත කිරීම ‘B-’ දක්වා ඉහළ නංවා ඇති අතර, ඉදිරි දැක්ම ස්ථාවර ලෙස නම් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ‘B-’ ශ්‍රේණිය තවදුරටත් අවදානම් සහිත ආයෝජන කාණ්ඩයට අයත් වන අතර, ණය ගෙවීම් පැහැර හැරීමේ සැලකිය යුතු අවදානමක් පවතින බව ෆිච් රේටින්ග්ස් පෙන්වා දෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk