2026-10-19 10:05:00 Hours

ටයිගර් ෂ්රෝෆ් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්


...

බොලිවුඩ් නළු ටයිගර් ෂ්රෝෆ් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (18) පස්වරුවේ මුම්බායිහි ජූහු ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් ටයිගර් ෂ්රෝෆ්ගේ රියදුරු සහ ත්‍රිරෝද රථ රියදුරෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk