2026-11-21 16:27:00 Hours
අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) ජාතික අපරාධ තොරතුරු මධ්‍යස්ථාන (NCIC) පද්ධතියට අනවසරයෙන් ඇතුළුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර නීතිමය හා අපරාධ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා රට පුරා භාවිත කරන ප්‍රධාන පද්ධතියක් ලෙස NCIC මධ්‍යස්ථානය සැලකෙනවා.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් FBI ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.
මේ අතර, මීට පෙර ඉකුත් සැප්තැම්බර් මාසයේදී ද FBI රැකියා පද්ධතියට සම්බන්ධ වී නිලධාරීන්ගේ තොරතුරු සොරාගත් බවට ප්‍රසිද්ධ හැකර් කණ්ඩායමක් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk