2026-11-20 19:11:00 Hours

2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මතයි


...

2027 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කියවීම අද (20) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 97කින් සම්මත වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 60ක්.

ඒ අනුව වැඩි ඡන්ද 97කින් අයවැය දෙවන වර කියවීම සම්මත කර ගැනීමට රජය සමත් වුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk