2026-11-10 08:55:00 Hours
ඊශ්‍රායලය ඇතුළු ඇමරිකානු ආරක්ෂාව ලබන රටවල්, ඉරානය සමඟ පවතින යුද්ධයට අදාළ සියලු වියදම් වොෂින්ටනයට ප්‍රතිපූරණය කළ යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
CBS පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
ඇමරිකාවේ සහාය නොමැතිව ඊශ්‍රායලය අද වනවිටත් නොපවතිනු ඇති බවයි ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk