2026-11-22 11:35:00 Hours
බහරේනයේ සිවිල් කාර්මික මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ඉරානය ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බහරේන බලධාරීන් සඳහන් කර ඇත්තේ, ප්‍රහාරයෙන් පසු අදාළ කාර්මික මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන ඇති අතර, දේපළ හානි ද සිදුව ඇති බවයි.
බහරේනයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශයක් නිකුත් කළ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කරනවා.
එම ප්‍රහාරවලින් අමෙරිකානු කඳවුරුවල පිහිටි පැට්‍රියට් ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධති දෙකක් විනාශ කළ බවට ද ඉරාන ආරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk