2026-11-11 20:58:00 Hours
සෞදි අරාබියේදී මරණ දඬුවමකට මුහුණ දී සිටි ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසා මහතාට එරෙහි නඩුවෙන් ඔහු නිදහස් කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව තහවුරු කර ඇති අතර, ඔහු ළඟදීම බන්ධනාගාරයෙන් මුදා හැරීමට නියමිත බව ද සඳහන් කළා.
සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk