2026-11-19 20:26:00 Hours
යාපනය සහ චෙන්නායි අතර අද (19) ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.
ඒ, යාපනයේ වායු ගුණාත්මකභාවය පහළ යාමත් සමඟ ගුවන් ගමන් සඳහා අවශ්‍ය දෘශ්‍යතාව පවත්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.
ගුවන් යානා ගුවන්ගත කිරීමේදී සහ ගොඩබෑමේදී මතුවූ ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මේ අතර, යාපනයේ වායු ගුණාත්මක දර්ශකය 200 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, එය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk