2026-11-05 10:15:00 Hours
2026 වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නොමැති බව ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) පවසනවා.
2026 වසරේ සිව්වන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව අද (05) පැවති පාර්ශ්වකරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදී NSO මේ බව දැනුම් දී තිබෙනවා.
ජලාශවල පවතින ජල සංචිත මට්ටම් සහ එල් නිනෝ කාලගුණික තත්ත්වය යටතේ සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි කර ඇති පුරෝකථන සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බවයි NSO සඳහන් කර ඇත්තේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk