2026-11-04 10:19:00 Hours
2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කර තිබෙනවා.
ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් එම කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88%කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබුණා.
කෙසේ වෙතත්, කොමිෂන් සභාව සිදුකළ මූලික සමාලෝචනයෙන් අනතුරුව එම යෝජිත වැඩිවීම 1.46%ක් දක්වා අඩු කර තිබෙනවා.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (05) පැවැත්වීමට නියමිත මහජන උපදේශනයෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
එම මහජන උපදේශනයේදී අදහස් දැක්වීමට කැමති පාර්ශ්වයන්ට 0770399119 දුරකථන අංකය ඇමතීමෙන් ලියාපදිංචි විය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk