2026-10-20 21:22:00 Hours
ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්රමිකතා හෝ නීතිවිරෝධී ක්රියා සිදුවී ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය ලබන දෙසැම්බර් 16 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින්.
අදාළ කොමිෂන් සභාවේ කාලය පසුගිය ඔක්තෝබර් 16 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර, ඒ අනුව එහි කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කර ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk