2026-10-19 20:58:00 Hours
අද (19), හෙට (20) සහ අනිද්දා (21) යන දිනවල දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, දිවයින කලාප හතරකට බෙදා දිනකට පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට නියමිතයි.
පස්වරු 4.30 සිට රාත්රී 9 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකරන බව සඳහන්.
කෙසේ වෙතත්, එක් එක් කලාපයේ විදුලි සැපයුම විසන්ධි කරන සහ යළි ලබාදෙන වේලාවන් අදාළ කාලසීමාව තුළ මිනිත්තු 30ක පමණ වෙනසකට ලක්විය හැකි බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම පවසනවා.
විදුලි කප්පාදුව සිදුකරන - Group 01ට අදාළ ප්රදේශ
අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාලිම්බොඩ, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුවෙල, වාලච්චේන, වේවැල්වත්ත සහ විමලසුරේන්ද්ර
විදුලි කප්පාදුව සිදුකරන - Group 02ට අදාළ ප්රදේශ
අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බෝලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කටුනායක, කැලණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, නව අනුරාධපුරය, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, පුත්තලම, රත්මලාන, සපුගස්කන්ද, ශ්රී ජයවර්ධනපුර, SUB A, C, I, ත්රිකුණාමලය, වව්නතිව්, වවුනියාව, වේයන්ගොඩ
විදුලි කප්පාදුව සිදුකරන - Group 03ට අදාළ ප්රදේශ
අම්පාර, අනියාකන්ද, අනුරාධපුරය, බදුල්ල, බියගම, බෝලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කැලණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව GIS, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, මොනරාගල, නව අනුරාධපුරය, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, රත්මලාන, සපුගස්කන්ද, ශ්රී ජයවර්ධනපුර, SUB C, I, M, N, ත්රිකුණාමලය, වවුනතිව්, වවුනියාව, වේයන්ගොඩ
විදුලි කප්පාදුව සිදුකරන - Group 04ට අදාළ ප්රදේශ
අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුලවෙල, වාලච්චේන සහ විමලසුරේන්ද්ර
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk