2026-10-21 12:44:00 Hours
ආනයනික තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 13කින් ඉහළ දැමීමත් සමඟ කෙටි ආහාර සහ පරාටා මිල ගණන් ද ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා අද (21) මාධ්ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, එම ආහාරවල මිල සුළු වශයෙන් ඉහළ දැමීමට තීරණය කළ බවයි.
අදාළ මිල සංශෝධනයෙන් පසු ඉහළ දමන මිල ගණන් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප්රකාශයට පත්කරන බව ද ඔහු සඳහන් කළා.
මේ අතර, තිරිඟු පිටි මිල ඉහළ දැමීමට අදාළ සමාගම් පියවර ගෙන ඇති අතර, ඒ අනුව තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 13කින් ඉහළ යනු ඇති.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk