2026-09-27 10:52:00 Hours

බද්දේගම නිවසකට වෙඩි ප්‍රහාරයක් - දෙදෙනෙකුට තුවාල


...

මෝටර් රථයකින් පැමිණි පිරිසක් බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද (27) උදෑසන වෙඩි තබා පලාගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, වෙඩි ප්‍රහාරයෙන් එම නිවසේ සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන ආරම්භ කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk