2026-11-02 09:54:00 Hours
ගෑස් සඟවා තබා ගැනීම, අලෙවිය සීමා කිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම සහ අනුමත නොකළ අමතර ගාස්තු අය කිරීමෙන් වළකින ලෙස සියලුම ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා.
ලිට්රෝ ගෑස් ලංකා සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර ඇති අතර, අදාළ උපදෙස් සහ නියෝග උල්ලංඝනය කරන අලෙවි නියෝජිතයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර ඇත.
අවශ්‍ය වුවහොත් එවැනි අලෙවි නියෝජිතයන්ගේ ලිට්රෝ නියෝජිතභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමටද පියවර ගන්නා බවයි සමාගම වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
පාරිභෝගික ජනතාවට බාධාවකින් තොරව නියමිත මිලට ලිට්රෝ ගෑස් ලබාදීම සහතික කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk