2026-08-07 11:24:00 Hours
කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (06) රාත්‍රියේ බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.
එලෙස ප්‍රතිකාර ලබමින් සිටි එක් රැඳවියෙකු අද (07) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk