2026-07-30 12:09:00 Hours
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනාගත් පළමු පදක්කම අද (30) හිමිවුණා.
පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර සමත් වුණා.
අවසන් තරගයේදී මීටර් 46.84ක දක්ෂතාවක් දැක්වූ ඔහු එම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත් අතර, එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙසද සටහන් වී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk