2026-10-17 13:27:00 Hours

විදුලි බිඳවැටීමට කඩිනමින් යථා තත්ත්වයට පත් කරනවා - බලශක්ති අමාත්‍ය


...

දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසනවා.

ඉහළ කොත්මලේ විදුලි බලාගාරයේ ඇතිවූ දෝෂයක් මෙම විදුලි බිඳවැටීමට හේතුව විය හැකි බවට සැක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk