2026-10-02 10:31 Hours
මාස 10කට පසු අද (02) සිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව කොළඹ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය අද සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නතර කර තිබූ අතර, එය යළි ආරම්භ කෙරෙන්නේ මාස 10කට පමණ පසුව බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk