2026-10-28 11:46:00 Hours
මුලතිව්, පුදුමාතලන් ප්රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් තිදෙනා සොයා ශ්රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ (26) MLT/1742 දරන ධීවර යාත්රාවෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇති බව සඳහන්.
පවතින අයහපත් කාලගුණය හමුවේ මුහුද රළු වීම හේතුවෙන් සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් සහාය ලබාගැනීමට ද පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අතුරුදන් වූ ධීවරයින් සොයා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් ද මෙහෙයුම් සඳහා යොදවා ඇති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk