2026-10-27 08:22:00 Hours
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (27) දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
අධ්යාපන අමාත්යාංශය සඳහන් කළේ, ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත්, අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව අධ්යාපන අමාත්යාංශ ලේකම් නාලක කළුවැව මහතා ප්රකාශ කළා.
මේ අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා සියලුම පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථාන ද අද දිනයේ වසා තැබෙන බව මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk