2026-09-06 11:54:00 Hours
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන ජන රැලි මාලාව අද (06) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” යන තේමාව යටතේ මෙම ජන රැලි මාලාව පැවැත්වීමට නියමිතයි.
එහි පළමු අදියර කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද පස්වරුවේ පැවැත්වෙන අතර, බුලත්සිංහල සහ බේරුවල නගර ආශ්‍රිතව ජන රැලි දෙකක් සංවිධාන කර තිබෙනවා.
ඒ අනුව පළමු ජන රැලිය අද පස්වරු 2.00ට බුලත්සිංහලේදී පැවැත්වීමට නියමිත අතර, දෙවන ජන රැලිය පස්වරු 3.30ට බේරුවලදී පැවැත්වීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk