2026-10-24 09:37:00 Hours
ශ්රී ලංකාවේ මෝටර් රථ ක්රීඩා සම්බන්ධ ජාතික සංගමය වන ශ්රී ලංකා මෝටර් රථ ක්රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අමාත්යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන්.
ඒ අනුව, සංශෝධිත ව්යවස්ථාවට අනුකූලව නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගන්නා තෙක් එම සංගමයේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයේ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත්කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk