2026-08-01 21:59 Hours
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු එම පොලිස් බල ප්‍රදේශය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි පොලීසිය නිවේදනය කළේ.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සහ ප්‍රදේශයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk