2026-07-23 10:46 Hours
අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ හමුදා ඉලක්ක වෙත තවත් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා.
අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කරන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ නියෝගයක් මත මෙම ප්‍රහාර මාලාව අමෙරිකානු වේලාවෙන් සවස 5.30ට පමණ දියත් කළ බවයි.
කලාපීය මුහුදු මාර්ගවල වාණිජ නෞකා වෙත තර්ජනයක් එල්ල කිරීමේ ඉරානයේ හැකියාව තවදුරටත් දුර්වල කිරීම මෙම ප්‍රහාර මාලාවේ මුලික අරමුණ බවද ඔවුන් සඳහන් කරනවා.
අදාළ ප්‍රහාර මාලාව සමඟ ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් අඛණ්ඩව 12 වන දිනටත් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk