2026-06-27 09:00:00 Hours
අමෙරිකාවේ මැදිහත්වීමෙන් පසුව ඊශ්‍රායලය සහ ලෙබනනය මුලික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකාවේ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් සහ අමෙරිකාවේ ලෙබනනයේ තානාපති නාඩා මුවාද් අතර මෙම ගිවිසුම අත්සන් කර ඇති බවයි.
මෙම අවස්ථාවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක ඩැනියෙල් හොලර් එක්ව තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk