2026-06-23 07:36 Hours

ඩොලර් මිලියන 2.5ක ගැටළුව - හර්ෂණ සහ නන්දලාල් අද කෝප් කමිටුව හමුවට


...

භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගත වීම පිළිබඳව සොයා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (23) නැවත රැස්වීමට නියමිතව තිබෙනවා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්වෙනු ඇති.

රජයේ මුදල් පිළිබඳව කාරක සභාව (23) දිනයේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතාට සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ද කැඳවීම් සිදුකර ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk