2026-04-08 09:34 Hours

නිල විදෙස් සංචිත පහළට


...

ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත වත්කම් පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ පසුගිය පෙබරවාරි මස පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 7270 සිට මාර්තු මස දී අමෙරිකානු ඩොලර් මිලියන 7019 දක්වා 3.5%කින් අඩු වී ඇති බවයි.

මෙම සංචිත සඳහා චීන මහජන බැංකුව යටතේ හුවමාරු ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk