2026-05-20 12:19:00 Hours
කොංග්‍රස් මණ්ඩලයෙන් පැහැදිළි අනුමැතියක් නොලැබුණහොත් ඉරානය හමුදා මෙහෙයුම නතර කිරීම සඳහා වන යුද බලතල යෝජනාවක් අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ඉදිරිපත් තිබෙනවා.
මෙම ව්‍යවස්ථාදායක පියවර ජනපති ට්‍රම්ප්ගේ විධායක බලයට එල්ල වූ සෘජු අභියෝගයක් ලෙස සැලකිය හැකි අතර සෙනෙට් මණ්ඩලය මෙවැනි පියවරකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙය වනවා.
මෙම ඡන්ද විමසීමේ ඇති දේශපාලන වැදගත්කම කෙසේ වුවත් මෙම යෝජනාව බලාත්මක වීම සඳහා තවමත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර කැමැත්ත අවශ්‍ය වන බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk