2026-04-15 12:19:00 Hours

ඩිල්ෂාන්ට හයිද්‍රාබාද් කණ්ඩායමෙන් කැඳවීමක්


...

ආබාධයක් හේතුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් ඉවත් කර ඇති බ්‍රයිඩන් කාර්ස් වෙනුවට ඩිල්ෂාන් මධුශංක බඳවා ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සඳහන් කරන්නේ IPL තරඟාවලියේ ඉතිරි තරග සඳහා මධුශංක වේග පන්දු යවන්නෙකු ලෙස සංචිතයට එක්වන බවයි. මේ අනුව ඉදිරියේ ඩිල්ෂාන් මධුශංක සන්රයිසස් කණ්ඩායම සමඟ එක්වනු ඇති.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk