2026-06-13 19:35:00 Hours

සාමය අත ළඟයි - අමෙරිකාව හා ඉරානය සාම ගිවිසුම අත්සන් තැබීමට සූදානම්


...

මාස ගණනක් පුරා මැදපෙරදිග පවතින යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එකඟ වී ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පවසනවා.

විදෙස් මාධ්‍ය වෙත අදහසක් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ එය මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.

මේ අනුව ඉදිරි පැය 24 ඇතුළත මෙම ගිවිසුමට අන්තර්ජාලය හරහා අත්සන් තැබීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk