2026-06-26 14:01:00 Hours
බස් ගාස්තු ජුලි 1 වනදා සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මතයි.
ඊට අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බවද එම කොමිෂන් සභාපති ඉංජිනේරු P. A චන්ද්‍රපාල මහතා සඳහන් කළා.
ඔහු කියා සිටියේ මේ අනුව ජූලි මාසයට අදාළ ඉන්ධන ගාස්තු සංශෝධනය ද සැළකිල්ලට ගෙන බස් ගාස්තු ඉහළ දමන ප්‍රතිශතය දැනුම් දෙන බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk