2025-09-25 16:47 Hours
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී D V චානක ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවට එරෙහිව රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.
ඔහු මෙම නඩුව පවරා ඇත්තේ මියගිය තම මාමණ්ඩිය පාතාලය සමග සම්බන්ධතා ඇතිබවට මෙම ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකදී පැවසීම හේතුවෙනි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය අසත්‍ය බවයි.
මෙම ප්‍රකාශය කලින් වැඩසටහනේ මෙන්ම ප්‍රමුඛත්වය දී නිවැරදි කරන ලෙසත් රුපියල් බිලියනයක වන්දිය ගෙවන ලෙසත් දන්වා මෙම නඩුව පවරා තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk