2025-07-19 16:56 Hours
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට සිය නවතම 'කිංග්' චිත්‍රපටයේ ක්‍රියාදාම දසුනක් රූගත කරන අතරතුරේ අනතුරක් වී තිබේ.
ඉන්දියාවේ මුම්බායි නුවර ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේ මෙම රූගත කිරීම් සිදුවිය.
එහිදී ෂාරුක් අනතුරට ලක් වූ අතුරතුර ෂාරුක්ගේ මාංශපේෂීන් ඉරී යෑමක් සිදුවී ඇත.
වැඩිදුර ප්‍රතිකාර සඳහා ෂාරුක් ඇමෙරිකා බලා ගිය බවත් ඉදිරි මාස කීපයේ ඔහු විවේකීව සිටිනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වා්තා කළේය.
සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවල යළි රූගත කිරීම් සඳහා සහභාගි වනු ඇති බව ද සදහන් වේ.
ෂාරුක් ඛාන් මෙරට හෝටලයක් විවෘත කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණත් අවසාන මොහොතේදී පැමිණීමට නොහැක බව කියා ගමන අවලංගු කර තිබුණි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk