2025-08-26 07:25 Hours
ඉන්දියාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදන සමාගමක් වන සියැට් මෙරට ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ආයෝජන මණ්ඩලය සඳහන් කළේ එය අමෙරිකානු ඩොලර් මිලියන 171ක විශාල ආයෝජනයක් බවයි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශය වෙත ඉන්දියාවෙන් ලැබුණු විශාලතම ආයෝජනවලින් එකක් ලෙස මෙය සැලකෙනවා. මෙම ආයෝජන මඟින් 1483කට පමණ රැකියා අවස්ථා හිමි වීමටද නියමිතව තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk