2026-03-14 10:29 Hours
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනට සංචාරකයින් පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 768ක් අවලංගු වී තිබෙනවා.
සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසන්නේ මේ හේතුවෙන් 30%ක පමණ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවද ඒ මහතා පෙන්වා දෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk