2026-04-17 11:39:00 Hours

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු එන පළමු බොරතෙල් නැව අද දිවයිනට


...

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව අද (17) දිනයේ දී මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා.

ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පවසන්නේ මෙම නෞකාවෙන් මෙට්‍රික් ටොන් 97500ක් මෙරටට රැගෙන එන බවයි.

මේ අතර අමෙරිකාවේ සිට මෙරටට පැමිණීමට නියමිත තවත් ඉන්ධන රැගත් නෞකාවක් ඊයේ (16) දිනයේ ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk