2026-04-16 08:49:00 Hours
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් පීඩා විඳින ආසියාතික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඩොලර් බිලියන 10ක් වටිනා මුල්‍ය රාමුවක් සැකසීමට ජපානය තීරණය කර තිබෙනවා.
ජපානය මෙම තීරණය ගෙන ඇත්තේ පවතින වාතාවරණය යටතේ ඉරාන යුද්ධය තවදුරටත් වර්ධනය වුවහොත් ගෝලීය අවපාතයක් ඇති විය හැකි බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවා ඇති පසුබිමකයි.
ලෝක ආර්ථික වර්ධන ඉලක්ක පිළිබඳව මේ වසරේ වාර්තාව නිකුත් කරමින් එම අරමුදල මේ බව සඳහන් කළා.
මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ලෝක ආර්ථික වර්ධන වේගය පසුගිය වසරට සාපේක්ෂව මෙම වසර තුළ 0.03%කින් පහළ යනු ඇති බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk