2026-06-11 18:03:00 Hours
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (11) නැවත සුළු වෙනස් වීමකට ලක්ව තිබෙනවා.
මහ බැංකුව අද (11) නිකුත් කළ විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 327.67ක් වූ අතර එහි විකුණුම් මිල රුපියල් 337.82 ලෙසිනි.
ඊයේ (10) දිනයේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 324.66ක් ලෙස පැවැති අතර එහි විකුණුම් මිල සඳහන් වුණේ රුපියල් 335.39ක් ලෙසය.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk