2026-06-04 19:35:00 Hours

පහළට ගිය ඩොලරය නැවත උඩට එයි


...

ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අද (04) දිනයේ දී මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක් විසින් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.50ත් රුපියල් 340.50ත් අතර අගයක සටහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය පුරාම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ක්‍රමයෙන් පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළා.

නමුත් එය අද (04) දිනයේ දී තවදුරටත් මෙලෙස දුර්වල වී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk