2026-06-03 15:03:00 Hours
ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හානි සිදුව ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගුවන්තොටුපොළේ පහසුකම්වලට ද ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් පසු කුවේටයේ ගුවන් ගමන් සහ ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවා ඇති බව වාර්තා වනවා.
අද (03) උදෑසන එල්ල වී තිබූ එම ප්‍රහාර හමුවේ තුවාල කරුවන් ද වාර්තා වී ඇති බවද මාධ්‍ය වාර්තා කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk