2026-06-22 21:17:00 Hours

හැමදාම අපෙන් පළි ගත්තා - මහින්ද රාජපක්ෂ


...

වර්ථමාන ආණ්ඩුව සම්බන්ධයෙන් තමාට ද ඇත්තේ ජනතාව දරන අදහසම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී මාධ්‍යවේදීන් රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමක් ක්‍රියාත්මක වනවාද යන්න විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියෙන් තමන්ගෙන් සෑමදාම පළිගත් බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk