2026-07-14 17:28:00 Hours

බදුල්ල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි


...

බදුල්ල මහා නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී මහින්ද ගුණසේකර මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුරප්පාඩුව පිරවීම සඳහා බදුල්ල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නව නාගරික මන්ත්‍රීවරයා ලෙස ජයසේන රත්නායක මහතා ඊයේ (13) දින ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk