2026-06-19 23:06 Hours

2025 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි


...

2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L) විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 17 සිට 26 දක්වා පැවති මෙම විභාගයට අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටි අතර, ඔවුන්ට සිය ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හරහා පරීක්ෂා කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk