2026-04-15 15:23:00 Hours

මේ අවුරුදු කාලේ ලංගම ගොඩ ගිය ලාබේ


...

අලුත් අවුරුදු සේවා සැපයීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට දින 6ක් තුළ රුපියල් බිලියනක ආදායමක් හිමිව තිබෙනවා.

එම මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා පවසන්නේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට පැමිණි ජනතාවට සේවා සැපයීම තුළින් එම ආදායම හිමිකරගත් බවයි.

මේ අනුව පසුගිය 11 වනදා ඉතිහාසයේ වැඩිම අදායම ඉපයූ දිනය ලෙස වාර්තාගත වන බව සඳහන්.

එදින පමණක් ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 213ක් උපයා ඇති බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk