2026-07-10 18:18:00 Hours
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 5 දෙනෙක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද (10) පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති බවයි.
ගැටුමින් තුවාල ලැබූ රැඳවියන් දෙදෙනෙක් ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය පිළිබඳව විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk