2026-06-18 18:13:00 Hours
මහ බැංකුව විසින් අද (18) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 329.18කින් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල රුපියල් 339.96ක් ලෙස සටහන්ව තිබෙනවා.
කෙසේ වෙතත් අද (18) දිනයේ මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවල දෛනික විනිමය අනුපාතිකයන් අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලෙහි සුළු පහළ යාමක් වාර්තා වුණා.
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන්,
ලංකා බැංකුව - රු. 329.75 - රු. 338.75
මහජන බැංකුව - රු. 328.13 - රු. 338.46
සම්පත් බැංකුව - රු. 327.69 - රු. 338.50
කොමර්ෂල් බැංකුව - රු. 328.06 - රු. 338.00
HNB - රු. 329.50 - රු. 339.00
සෙලාන් බැංකුව - රු. 329.25 - රු. 339.5
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk