2026-06-21 13:17:00 Hours

IMF නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට


...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

මේ අනුව එම නියෝජිත පිරිස ජුනි 24 - 30 කාලය තුළ මෙරට සංචාරයක් නිරත වනු ඇති.

මෙම සංචාරය අතරතුර IMF නිලධාරීන් මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයක් තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ක්‍රියාකාරීත්වය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වීමට නියමිතව තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk